මේ වන විට ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම කුමන මට්ටමක පැවතුනත්, ඔබ කුමන ආකාරයක අරමුණක් ඉලක්කයක් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තත්, වසර 4ක Advanced Diploma in English පාඨමාලාව ට සම්බන්ධ වන සෑම දරුවෙකුගේම සාර්ථකත්ව 100% තහවුරු කරන ලංකාවේ එකම ඔන්ලයින් පාඨමාලාව මෙය පමණයි. ලොව පවතින ඉහළම තාක්ෂණය භාවිතයෙන්, උසස්ම ශිල්පීය ක්‍රම සහ ඉගැන්වීම් කෙටි ක්‍රම හරහා ගුණාත්මකභාවයකින් යුතු ඉහළම භාෂාමය දැනුමක් ලබාදිය හැකි ලංකාවේ එකම ඔන්ලයින් අධ්‍යාපන ආයතනය Willington British Campus පමණයි. වසර 4ක Advanced Diploma in English පාඨමාලාව ට සම්බන්ධ වී වසර 4ම සම්පුර්ණ කරන කිසිම දරුවෙක් පහත සඳහන් කිසිඳු විභාගයකින් අසමත් නොවන බව පමණක් නොවේ ඉහළම සමාර්ථය ලබාගන්න බව තහවුරු කරන්නේද, ඔප්පු කරන්නේද අප ආයතනයම පමණයි.