loader

Hello! Welcome to Willington British Campus

Image

Do you know what CEFR levels mean, and how obtaining a CAE qualification can impact your future

CEFR, එහෙමත් නැත්නම් Common European Framework of Reference for Languages, කියන්නේ අන්තර්ජාතිකව පිළිගනු ලබන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම් සඳහා වන පොදු රාමුවක්. කිසියම් පුද්ගලයෙක් ඉංග්‍රීසි භාෂාව කොයිතාක් දුරකට අධ්‍යනය කර තියෙනවද යන්න මැනීමට භාවිතා කරන ජාත්‍යන්තර ප්‍රමිතියක් කිව්වොත් හරියටම හරි. මෙහිදී වැදගත් කාරණාව වන්නේ ඔබ යම්කිසි ප්‍රවීණතා මට්ටමකට සුදානම් වන්නේ නම් ඔබ, කියවීම, ලිවීම, සවන්දීම සහ කථනය යන චතුර්විධ කුසලතා වල දක්ෂතාවය පෙන්විය යුතු වීමයි. ලියන්න කියවන්න විතරක් පුළුවන් උනාට මදි.

read more
Image

Learn more about our specialized English programs, designed for learners at all levels. Start your English language journey today

අපගේ පාඨමාලාවන් සකස් කර ඇත්තේ සිසුන්ට අවශ්‍ය භාෂා කුසලතාවය ලබාදීමට පමණක් නොවේ. අන්තර්ජාතික වශයෙන් නව අවස්ථා ඔබ වෙත ආකර්ෂණය කර දීම මෙහි ඇති ප්‍රමුඛ අරමුණකි. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පමණක් ලඟාකරදීමෙන් නොනැවතී ගෝලීය වශයෙන් පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට සහ හැකියාවන්ගෙන් පිරුණු හෙට දවසක් විවර කරදීමට අපි හැමවිටම උත්සාහ කරමු.

read more
Image

Did you know that more than 25% of applicants fail their OL exams, and fewer than 15% achieve an A pass

2015 සිට 2022 දක්වා සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කර බලන විට අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය මුළු අයදුම්කරුවන්ගෙන් “ A ”” සාමාර්ථයක් ලබාගෙන ඇත්තේ ඉතාමත් අතලොස්සක් බව. අධ්‍යන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ ප්‍රතිඵල මීටත් වඩා විශාල ප්‍රමාණයකින් අඩු අගයක් ගන්නවා. හෙට ලෝකයත් එක්ක හැප්පෙන්න නම් ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය කාරණාවක් වෙන බව පැහැදිලියි. ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පවා ඉංග්‍රීසි විශය සලකා බැලිය යුතු බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් ඉතාමත් ඉහලින් පිළිගන්න කරුණක්.

read more
Image

Although we have studied English for years, why do we still struggle to manage it

ගොඩක් දෙමව්පියන් සහ දරුවන් හිතාගෙන ඉන්නවා මේකට හේතුව ලංකාවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද කියලා. එහෙමත් නැත්නම් පාසල් ගුරුවරුන්ගේ වැරැද්ද කියල. සමහරු හිතනවා උපකාරක පන්ති ගුරුවරයාගේ වැරැද්ද එහෙමත් නැත්නම් තමන්ගේ දරුවාගේ නොහැකියාව කියලා. ඇත්තටම මේ එකම හේතුවක්වත් ඇත්ත නෙවෙයි. ගණිතය විද්‍යාව ඉගෙන ගන්නවා වගේ විෂයයක් විදියට භාෂාවක් ඉගෙන ගන්න බැහැ. ඒකට භාෂාවේ කුසලතාවයන් අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙන බව අවබෝධ කරගත යුතුයි.

read more
img

Sign up for Newsletter