Siyambalawahara,
Kalugamuwa, Kurunegala
+94 77 450 80 80
+94 71 480 70 70
සිහින තවදුරටත් සිහිනම නෙවෙයි....
සාමාන්‍ය පෙළ / උසස් පෙළ ඉංග්‍රීසි භාෂාවට “A” සාමාර්ථයක සිහිනය යථාර්තයක්
Cambridge Advanced English සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉංග්‍රීසි විෂය නිර්දේශයන්
ඇත්තටම ඉතාමත් ඉතාමත් ඉතාමත් සරලයි. ඔබට එකඳු ප්‍රශ්නයකට හෝ වැරද්දක් නොවන මට්ටමට පිළිතුරු ලබාදිය හැකි විභාග දෙකක් තමයි
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන්නේ. මෙකී විභාග වල කියවීම සහ ලිවීම කියන කුසලතා දෙකට පමණක් සිමා වෙමින් ඔබේ ඉංග්‍රීසි
භාෂා දැනුම පිරික්සා බැලූවත්, Cambridge Advanced English ප්‍රවීණතා මට්ටමේදී ඔබ චතුර්විධ කුසලතා සංවර්ධන කර
හමාරයි.
එමෙන්ම මෙම OL / AL විභාග දෙකම සමත්වීමට සාමාන්‍යයෙන් Intermediate මට්ටමේ දැනුමක් ඉතාමත් ප්‍රමාණවත්
වුවත් ඔබ මේ වන විට ඊටත් එහා ඉංග්‍රීසි භාෂා දැනුමක් ලබා අවසන්. සරලවම මෙපමණයි. මොනයම් හෝ හේතුවක් මත, ඔබ සාමාන්‍ය පෙළ
හෝ උසස් පෙළ ඉංග්‍රීසි විෂයට “B” සාමාර්ථයක් හෝ ඊට පහළ සාමාර්ථයක් ලබාගතහොත්, කිසිඳු විවාදයකින් තොරව ඔබ
ගෙවූ සියළු පාඨමාලා ගාස්තු නැවත ඔබට ලබාදීමට ආයතනයක් වශයෙන් අපි කටයුතු කරන්නෙමු.
ස්ථිර හෝ අර්ධ කාලීන රැකියාවක සිහිනය යථාර්තයක්
ඔබ මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කර, ගුරු වෘර්තියට සම්බන්ධවීමට කැමැත්තක් දක්වන අයෙක් නම්, ප්‍රායෝගික කථන පුහුණු කිරීම් සමඟ තාවකාලිකව සම්බන්ධ වීමේ හැකියාව මෙන්ම, TKT / CELTA හෝ TESOL ඩිප්ලෝමාවකින් පසු ස්ථිර ගුරු සේවයට බඳවා ගැනීමටත් ආයතනය එකඟ වේ. ගුරු සේවයට පමණක් නොවෙයි, Upmarket Pvt Ltd ව්‍යාපාර ජාලයේ සහ Willington British Campus Pvt Ltd අධ්‍යාපන ජලයේ ඕනෑම පුරප්පාඩුවකට අපගේ සිසුන්ට ප්‍රමුඛතාව හිමි වන බව නිසැකයි. මොකද අපි දන්නවා ඔබ තරම් ආත්ම විශ්වාසයකින්, මනා පෞරුෂයකින් සහ හැකියාවන්ගෙන් යුතු මෙන්ම ආයතනික හැඟීම ඇති වෙනත් අයදුම්කරුවෙක් නොමැති බව.
IELTS / PTE සිහිනය යථාර්තයක්
ඔබ USA, Australia, New Zealand, Canada වැනි වෙනත් ඉංග්‍රීසි
රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් බොහෝ දුරට ඔබට IELTS හෝ PTE යන භාෂා ප්‍රවීණතා විභාග
වලට මුහුණ දී ඔබේ භාෂා හැකියාව තහවුරු කල යුතුයි. මෙම පාඨමාලාව අවසන් කර වසරක් තුල ඔබ මෙකී භාෂා ප්‍රවීණතා විභාගයකට
මුහුණ දෙන්නේ නම් 7.5 කට වඩා වැඩි ප්‍රවීණතා මට්ටමක් ලබාගන්න බව ආයතනය සහතික කරයි. එසේ නොවන අවස්ථාවක ඔබ ගෙවූ
පාඨමාලා ගාස්තුව නැවත ලබාගැනීමේ හැකියාව ඇත.
විදෙස්ගත අධ්‍යාපන සිහිනය යථාර්තයක්
ඔබේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයන්ට පසු මහා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනයට
සංක‍්‍ක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම්, ඒ සඳහා අවශ්‍ය සියලූම උපදේශනය, සහාය මෙන්ම වත්කම් පෙන්වීම
සම්බන්ධවත් ආයතනයක් වශයෙන් අප හැකි උපරිමයෙන් සහයෝගය දක්වන අතර, ඔබට IELatas හෝ PTE වැනි ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා
විභාගයකට මුහුණ දීමකින් තොරව සංක්‍රමණය විය හැකි අවස්ථාව උදා කර දෙන බවට ආයතනයක් වශයෙන් අපි එකඟ වෙමු.
මේ වන
විට ලෝකයේ සෑම රටකම පාහේ සංක්‍රමණික නීති දැඩි වෙමින් පවතී. Australia, America, New Zealand, Canda වැනි රට වලට
සංක්‍රමණය වීම ඉතාමත් අපහසු තත්වයකට පත්ව ඇති කාල වකවානුවක වුවත් United Kingdom වලට Visa Success Rate එක තවමත් 99% ක්
තරම් ඉතාමත් ඉහල අගයක පවතින නිසා ඔබේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්තයක් කරගන්න හොඳම අවස්ථාව මෙයයි.ඔබට විදෙස් ගත වෙන්න
ප්‍රමාණවත් තරම් වත්කම් නොමැති වීම විශාල ගැටළුවක් නොවේ. ඒ සඳහා අපේ සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙන බව මතක තබාගන්න. ඔබ මහා
බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අයදුම් කරන අවස්ථාවේ සිට ඔබ මහා බ්‍රිතාන්‍යයට ගොඩ බසින අවස්ථාව දක්වාත්,
විශ්වවිද්‍යාලයේ මූලික වැඩ කටයුතු, නේවාසිකාගාර පහසුකම් සහ අර්ධ කාලීන රැකියාවක් සොයාගැනීම දක්වාත්, කොටින්ම ඔබ ඔබේ
අධ්‍යාපනය අවසන් කරන තුරුම අපි ඔබ ලඟින්ම සිටින්නෙමු.
ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයත් ඉතාමත් ඉහලින් ගොඩනගලා, IELTS ප්‍රවීණතා විභාග වලට මුහුණ දීමකින් තොරව UK යන්න පුළුවන් අවස්ථාවත් හදල දීලා, Documentation වැඩ කටයුතු ඔක්කොමත් කරලා දීලා, වත්කම් පෙන්වන්නත් උදව් කරලා, විදෙස් ගත වුනාම ඒ රටේදී අවශ්‍ය හැම සහයෝගයක්මත් ලබා දෙන වෙනත් කිසිඳු ආයතනයක් ශ්‍රී ලංකාවේ නම් නැහැ.